පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස හයක නායයාමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී .
පැල්මඩුල්ල ,රත්නපුර, කලවාන කිරිඇල්ල, ඇලපාත ,නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස අයත් ප්රදේශ වලට තද වර්ෂාව පවතින අවස්ථාවේ කණ්ඩි කඩා වැටීම් හා නායයාමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර කාර්යාලය පවසයි .
Published in Gossip
More from GossipMore posts in Gossip »