ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුළ එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාති‍්‍රයේ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.

වායුගෝලයේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වෙයි
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





