කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ද තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සදහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.