Press "Enter" to skip to content

නිර්වාන්ට චිචී කියන සිංදුව – video

අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ විසින් සිය නවතම ගීතය එළිදක්වා තිබේ.

‘පුංචි පුතු මාගේ’ ලෙස නම් කර ඇති මෙම ගීය ඔහුගේ පුත් නිර්වාන් පිළිබඳවයි.

ඊයේ (12) දින යූටියුබ් වලට එක්කර තිබෙන මෙම ගීතය, මේ වන විටත් ජනප්‍රියතම (trending) ගීත 05 අතරට පැමිණ තිබේ.

More from GossipMore posts in Gossip »