නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (09) දිනයේ පස්වරු 4.00 වන විට ආසාධිත රෝගීන් 09 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
මේ වන විට සුවය ලබා රෝහලේ පිටව ගොස් ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 255ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 580ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.