Press "Enter" to skip to content

09 වන කොරෝනා මරණය වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් කොරෝනා ආසාධිත වූ 09 වන මරණය වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හවිරීදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.