Press "Enter" to skip to content

අට වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 72ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

More from GossipMore posts in Gossip »