සදුදාට රට විවෘත කරන්න පුළුවන් වෙයිදැයි තමන්ට සියට සීයක්ම ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් පවතින තත්ත්වය වෙසක් දින දක්වාම යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
එනිසා වෙසක් පොහොය දින පසුවන තුරුම ගෙදර ඉන්න සූදානම් වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
දැනට නිවේදනය කර ඇති ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ සදුදු පෙරවරු 05.00 දක්වාය.
Published in Gossip
More from GossipMore posts in Gossip »