Press "Enter" to skip to content

කොවිඩ් රෝගීන් 668ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 668ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන වෛරසය ආසාධනය වූ රෝගීන් 504 දෙනෙක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටියි.

More from GossipMore posts in Gossip »