Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමඟ උද්ගතවූ තත්ත්වය හමුවේ ප්‍රතිඵල, පාසල් වෙත සුපුරුදු පරිදි තැපැල් කිරීමක් සිදු නොකෙරෙන අතර, විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට මුරපද යොදාගෙන ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල සනත් පූජිත කියා සිටියේ.

More from GossipMore posts in Gossip »