Press "Enter" to skip to content

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂම අද දිනයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මේ සඳහා නිකුත් කළ යුතු ගැසට් නිවේදනය අද රාත්‍රියේදීම නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර හෙට දිනයේදී පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

More from GossipMore posts in Gossip »