Press "Enter" to skip to content

මෙරට 07 වන කොරෝනා මරණය වාර්තාවෙයි

කොරෝනා වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට වාර්තා වන 07 බවන කොවිව් මරණය මෙය වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

More from GossipMore posts in Gossip »