Press "Enter" to skip to content

ඇඳිරි නීතිය මැද “නීති විරෝධී මත්පැන්”පෙරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් දැලේ

පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කසිප්පු පෙරමින් සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පවතින ඇඳිරි නීතියද නොතකා ඔහු විසින් මෙම නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කොට තිබෙන අතර කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මේ වන විට ඔහු පොලිස් අත් අඩංගුවේ පසුවෙනවා.

More from GossipMore posts in Gossip »