Press "Enter" to skip to content

සුව වූ රෝගීන් 6දෙනෙක් රුධිර ප්ලස්මා ලබාදිමට කැමැත්ත පළ කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති රෝගීන් දෙදෙනෙකුට සුවය ලැබූ රෝගියකුගේ රුධිර ප්ලාස්මා ලබා දීමට කටයුතු කර ඇති බව ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසයි.

තවත් සුවය ලැබූ රෝගීන් 6දෙනෙකු තම රුධිර ප්ලස්මා ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.

More from GossipMore posts in Gossip »