Press "Enter" to skip to content

ඇදහිය නොහැකි මුදලකින් වාහන මිල ඉහළට

යළිත් දරාගැනීමට නොහැකි මුදලකින් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති  අරෝෂ රොද්‍රිගු මහතා පවසයි.
පසුගිය දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

පාවිච්චි කරන ලද වාහනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී වාහන ආනයනකරුවන් වෙත ලබාදෙන 15% වට්ටම හේතුවෙන් ආණ්ඩුවට විශාල පාඩුවක් සිදුවන බවට පළවන විවිධ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

“අපිට දෙන කොමිෂන් එක නැති කලොත් වෙසල් එකක් ලක්ෂ 20කින්, වැගන් R එක ලක්ෂ 7හමාරකින්, යාරිස් එකක් ලක්ෂ 10කින් වැඩිවෙනවා..”

More from GossipMore posts in Gossip »