Press "Enter" to skip to content

වාහන මිල දැවැන්ත ලෙස කඩාවැටෙයි.. බුකියේ වාහන මිල ගණන් වලට ඇරගනී.. ඇත්තම තත්ත්වය මෙන්න.. නව මිල ගණන් බලන්න..

වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසයි.

වාහන හිමිකරුවන් සිය මතය මුහුණුපොතේ විවිධ ගෲප් සහ පේජ් හරහා සදහන් කරන්නේ වාහන අලෙවිකරුවන් විවිධ ක්‍රම ඔස්සේ රටේ මේ වන විට පවතින වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස අඩුකර ඒවා සොච්චම් මුදලකට මිලදී ගැනීමට බවයි.

වාහන අලෙවිකරුවන් තමන්ගේ වාහන අලෙවිකරණ ස්ථානයේ වාහන පුරවා ගෙන වැඩි කොමිස් මුදලක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය හරහා කටයුතු කරමින් සිටින බව වාහන හිමියන් සදහන් කරනවා.

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 30යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි