Press "Enter" to skip to content

මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළට

වෙළඳපොලේ මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

අන්තර්ජාල වෙබ් අඩවිවල පලකර ඇති දැන්වීම් අනුව ඒවායේ වසර දෙකක කාලයක් තුල මිල සියයට සියයද ඉක්මවා මිල ඉහළ ගොස් ඇත.

විදේශ විනිම අර්බුදය මත මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇත.

නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.

මෙරට වැඩි වශයෙන් අලෙවි වන ජනප්‍රිය වාහන වර්ග කිහිපයක මිල ගණන් මෙහි දැක්වේ.

2018 – Vitz – මිලියන 8.1


2018 – alto japan – මිලියන 5


2015 – alto india – මිලියන 3


2017 – Axio – මිලියන 15


2008 – Axio – මිලියන 6.4


2014 – Premio – මිලියන 12.5


2019 – Premio – මිලියන 19