Press "Enter" to skip to content

වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි

වෘෂණ කෝෂයට විශේෂ ආලේපනයක් භාවිතා කිරීමෙන් හදිසියේ අසනීප වූ පුද්ගලයෙකු හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ විදෙස් රටක නිෂ්පාදිත විශේෂ ආලේපන ස්ප්‍රේ බෝතලයක් ඇති ද්‍රව්‍යක් විෂවීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් එම පුද්ගලයාගේ බිරියනේ කළ විමසීමකදි පවසා ඇත්තේ සැමියා අන්තර්ජාලය හරහා ගෙන් වූ යම් ස්ප්‍රේ අලේපනයක් මෙලෙස භාවිතා කළ බවයි.

එය ශරීරයට විෂවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසට ඔවුන් දන්වා ඇත.

ඒ අනුව එම කාන්තාව පොලිස් නිලධාරිනියකට සිදුවූ මෙලෙස විස්තර කර තිබෙනවා.

මහත්තයා කිව්වා මේ වැඩේ වැඩිවේලාවක් කරන්න ස්ප්‍රේ පාවිච්චි කරනවා කියලා. මම ඒත් බැන්නා ඔව්වා හොද නැතිව ඇති කියලා. නෑ ටෙස්ට් කරන්න එකක් ගෙනල්ලා බලමු කියා. එයා මාසයකට උඩදි කරපු ඔඩර් එකක් ආවා. ඊට පස්සේ ඊයේ රෑ එය ආසාවෙන් එක ස්ප්‍රේ කරගෙන ආවා. ටික වෙලාවක් යන්න කලින් කියනවා දනවා. ඇගේ රත් වෙනවා වගේ කියලා. කෑගැහුවා. මම බය වෙච්ච පාර ඉක්මනටම ත්‍රිවීල් එකකින් මිස් මහත්තයාව දාගෙන හොස්පිටල් ආවා.

ඉන් අනතුරුව ඒ පිළිබදව සොයාබැලීමේදී අදාළ අලේපනයේ එම පුද්ගලයාට ඇලජික්වීමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.