Press "Enter" to skip to content

වාහන මිල 80% කින් අඩුකරන්න යන වෙන්ඩ ජනපති ?

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සඳහන් කරනවා. වාහන මිල අඩු කිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවයි ඔහු කියන්නේ.

දැනට වෙළඳපලේ රුපියල් මිලියන 20ක් පමණ වන මෝටර් රථයක් තමන් ජනාධිපති වූ පසු රුපියල් ලක්ෂ විසි දෙකකට පමණ ලබා ගැනීමේ හැකියාව ඇති වනු ඇති බව ඔහු සඳහන් කරනවා.