Press "Enter" to skip to content

වාහන ආනයනයට යෝජිත ක‍්‍රමය මෙන්න…

නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.

අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි,මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…