Press "Enter" to skip to content

දුව බේරගන්න අම්මා කාමතුරයාට බිලිවෙයි

අනේ මට දැන් හොදටම මහන්සියි…. මට මීට වැඩිය නම් බැහැ…. මම කවදාවත් මෙහෙමෙ ඉදලා නෑ…. ගෙදරට ආපු හොරා තරුණ මව පැය 4ක් කෙළසලා…. දුව බේරගන්න අම්මා කාමතුරයාට බිලිවෙයි.. දුව ව පුටුවක ගැටගහලා බලාගෙන ඉන්න කියලා…

කළුතර මග්ගොන ප්‍රදේශයේ නිවසකට රාත්‍රී 12ට පමණ ඇතුළු වූ සොරෙක් නිවසේ සිටි තරුණ මවක් පැය 4ක බරපතල ලෙස දූෂණය කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙම සිදුවීම පිළිබදව මව පොලීසියට මේ බව මෙලෙස විස්තර කර ඇත.

එදින රාත්‍රී 12 පසුවී විනාඩි කිහිපයක් යනවාත් සමග නිවසේ තරුණ දියණිය සමග තදනින්දේ පසු වූ මව එකවරම බියෙන් අවදි වී ඇත්තේ නිවස තුළින් ඇසුනු ශබ්දයක් නිසා ය.

ස්වාමි පුරුෂයා පිටරටක විදේශ රැකියාවක නිරතව සිටින බවත්, නිවසේ කිසිවකුත් නැති බව හොදින් නිරීක්ෂණය කළ සොරා මෙම නිවසට පැන තිබෙනවා.

කිසිදු බියක් නැති නමුත්, මෙම සොරා ශරීරය පුරා ග්‍රීසි තවරා නිවසට තුළට රිංගා සිටි බව කාන්තාව පවසනවා.

තරුණ මව සහ තරුණිය කෑ ගැසීමට යනවාවත් සමග සොරා ඉතා තියුණු ආයුධයක් පෙන්වා මරණීය තර්ජනය කර තිබෙනවා.

මුදල් රන් භාණ්ඩ සොරකමට පැමිණි ග්‍රීස් යකා හෙවත් මෙම සොරා රාත්‍රී ඇදුමෙන් සැරසී සිටී මෙම තරුණ දියණිය දැක ඇයව අවශ්‍ය බව පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී මව වැද වැටී තිබෙනවා තමා දියණිය අතහරින ලෙසත් අවශ්‍ය ඔනෑම දෙයක් අරන් යන ලෙසට.

කාමයෙන් වියරු වැටුනු සොරා දියණිය වෙනුවට තරුණ මව අවශ්‍ය බව පවසා තිබෙනවා.

කිසිදු සරණක් නොමැති තරුණ මව ඊට එකග වී ඇත්තේ ඉතාමත් වේදනාවෙනි.

අනතුරුව දියණිය පුටුවක ගැට ගසා ඇගේ කට රෙදි කඩකින් සොරා විසින් සිර කර තිබෙනවා.

අනතුරුව දියණිය ඉදිරියේම ඇගේ තරුණ මවට පවසා ඇත්තේ තමන් බලහත්කාරයෙන් චිත්‍රපටවල මෙන් දූෂණය කිරීමට අකමැති බවත්, ඇගේ ආශාවෙන් ද ලිංගිකව හැසිරෙන ලෙසට.

ග්‍රීස් කාමාතුරයාගේ ආශාව ඉස්ඨ කර තම දියණිය බේරා ගැනීමේ අරමුණින් තරුණ මව සොරාගේ ඉල්ලීම පරිදි ආශාවන් ඉෂ්ඨ කර ලිංගිකව එකව තිබෙනවා.

පැය 4ක් යන තුරු සොරාගේ ආශාවට ගොදුරු වූ ඇය පවසා ඇත්තේ…

මම කිව්වා අනේ මට දැන් හොදටම මහන්සියි. මට ඔයිට වැඩිය නම් බැහැ. මම කවදාවත් මෙහෙමෙ ඉදලා නෑ. යනුවෙනි.

අනතුරුව ග්‍රීස් කාමාතුරයා ඇගේ ගෙලේ බැදි රන් මාලය ද දියණියගේ රන් භාණ්ඩ ගෙන පලාගොස් තිබෙනවා.

ඉතා කම්පනයට පත් අනතුරුව ඇය අහළ පහල අයට සිදුවීම පවසා රෝහල් ගත වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තුරුත් ග්‍රීස් යකා හෙවත් මෙම කාමාතුරයා අත්අඩංගුවට ගෙන නොමැති බවට තොරුතුරු වාර්තා වෙනවා.