විපක්ෂ නායක ‘සජිත් ප්‍රේමදාස’ මහතා පිය පදවිය ලැබූ පුවත මින් ඉහත අප වාර්තා කළා ඔබට අමතක නැතුව ඇති.
‘චමින්ද විජේසිරි’ මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසා සජිත් ප්‍රේමදාසගේ ‘දියණිය’ ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙනවා.
රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් ‘දරු සුරතල්’ බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා. (ඒ සමයේ පහත ඡායාරූපය ද මේ කතාබහ ඇතිවෙන්න තරම් හේතුවක් වූවා…)

ඒ සමයේ සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ඡායාරූපය facebook
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි ‘අලුත් අමුත්තියට’ පක්ෂ විපක්ෂ බේදයක් හෝ නොමැතිව බොහෝ දෙනෙක් ‘සුභාශිංසන’ එක්කොට ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.

දැන් ලැබුණු නවතම සේයාරූ කිහිපයක්.. facebook
මේ අතර, ජලනි ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින නවතම සේයාරූ පෙළක් මේ වන විට ‘සමාජ මාධ්‍ය’ තුළ සැරිසරනවා.

දැන් ලැබුණු නවතම සේයාරූ කිහිපයක්.. facebook

ජලනි ප්‍රේමදාස සිය දියණිය හා යම් ‘පිංකම් අවස්ථාවක්’ සඳහා සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූපයි මේ….

source – monara.com
Published in Gossip