Press "Enter" to skip to content

යතුරු පැදි මිලත් ඉහළට

මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව තිබේ.

ඒ, මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින් ද අය කිරීම හේතුවෙනි.

යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ 18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි.0

source – aruna.lk

More from GossipMore posts in Gossip »