Press "Enter" to skip to content

වසර අවසානයේ මෝටර් රථවල මිල ගණන් වෙනස් වෙයි – නව මිල ගණන් මෙන්න

පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

වාහන අලෙවිකරුවන් පවසන්නේ වාහන ආනයනයට මෙතෙක් අවසර නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව දෙසැම්බර් මස වාහන මිල ගණන් පහතින්,

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 76යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 49 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 74යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 92යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 42යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 29යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 42යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා2015 – ලක්ෂ 23යි

More from GossipMore posts in Gossip »