ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.
මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.
එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

Published in Gossip
More from GossipMore posts in Gossip »