Press "Enter" to skip to content

ක්‍රීඩාලෝලීන් එකවර කෑ ගසයි…. ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට මුහුණ පාන්නට සිදුවූ අනතුර..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවත්වෙන ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා අනතුරකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා.

ඒ කිලෝග්‍රෑම් 315ක බරින් යුත් ස්පයිඩර් කැමරාව ඔහුගේ ශරීරයේ ගැටීමයි.

එම අනතුර සිදුවූ මොහොතේදි අන්රික් නොකියා බිම ඇද වැටුණු නමුත්, ඔහුට බරපතළ තුවාල සිදුවී නැහැ.

https://youtu.be/EHjw_khTA5E
More from UncategorizedMore posts in Uncategorized »