ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංවිධාන රැළි මාලාවේ මීලග ජනහමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී හෙට දිනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත තිබේ.
මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතා විසින් සංවිධානය කරන අතර එය තේමා කරගෙන ඇත්තේ ‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි.






