Press "Enter" to skip to content

වැට් බද්ද 15% වැඩිවීමෙන් සදුදා ඉදලා ඔයාගේ මොබයිල් පැකේජ් එකටත් සොරි

දුරකතන සමාගම් සඳහා සැප්තැම්බර් 05 වැනිදා සිට සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ කොමිසන් සභා විසින් අවසර ලබාදී තිබේ.

ඒ රජය විසින් පසුගියදා වැට් පදු අනුපාතයන් ඉහල නැංවිම සමඟයි.

ඒ අනුව,
ජංගම දුරකථන, ස්ථාවර, බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා 20%
Pay TV සේවා සඳහා 25%
සියලුම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% කින් වැඩි කිරීමට නියමිතය.