Press "Enter" to skip to content

කොළඹ ඉන්ධන පිරවුම්හලක් කුඩුපට්ටම් කරයි

පිටකෝට්ටේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුල මීට සුළු මොහොතකට පෙර සිදු වු අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් වාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවෙලා.

පිරවුම්හලට ද දැඩි හානි සිදුවෙලා.

More from UncategorizedMore posts in Uncategorized »