ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට දැනුම් දී තිබේ.
එහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ තමා ජූලි 13 වනදා ධුරයෙන් ඉවත්වන බවය.
Published in Political
More from PoliticalMore posts in Political »