Press "Enter" to skip to content

අද මධ්‍යම රාත්‍රීයේ පෙට‍්‍රල්-ඩීසල් මිල වැඩි වෙයි?

බොරතෙල් තෙල් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා මෙම වසරක් දුෂ්කර වසරක් වන බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඩීසල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 88ක් බවද පැවසූ ඔහු ඒ නිසා ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකළ යුතු බවද පැවසීය.

එම මිල වැඩි වීම ජනතාව තමනට ලැබෙන ආදායම අනුව කළමණාකරණය කිරීමට දැනගත යුතු බවද හෙතෙම සදහන් කලේය.

කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Published in Gossip and Political