Press "Enter" to skip to content

රට ලොකු අර්බුදයක.. තරුණයෝ නැහිටින්න. ඇමරිකන් කාරයෝ දෙන්නෙක් එකතුවෙලා රට කනවා

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය අනුව රට අගාධයට පත්වී ඇති බව   ප්‍රවීණ රංගන ශිල්පී විශ්වලංකා සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහරිමින් කියා සිටිනවා.

69 ලක්ශයක් එක්ව ඡන්දය ලබාදුන්   ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රට පාලනය නොකරන බවත් ඇමරිකන් ඇමරිකන්කාරයා න් දෙදෙනෙක් එක් ව රට පාලනය කරන බවත්  විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළ බව ඔහු ප්‍රකාශ කරනවා .

 විශ්වය ලංකා කියා සිටින්නේ  තරුණ පරපුර වශයෙන් මේ සඳහා නැගී සිටිය යුතු බවයි. ඔහුගේ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන් නරඹන්න.

More from GossipMore posts in Gossip »