Press "Enter" to skip to content

කතා හදන උන් සේරම බෝසත්ද. කවින්ද්‍යා දැනෙන්නම තැබූ සටහන

කවී කියන්නේ සමාජ මධ්‍යයේ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඇය එක්කරපු අලුතම සටහන ගැන හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුනා. ටිකක් සැර කතාවක් තමයි ඒක.

කතා හදන උන් සේරම බෝසත්ද. තමන්ගේ ජිවිතේ සතුටට යතුර තමන් සතුව පමණක් තියාගෙන ඉදිරියට යන්න.අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විදින මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නේ. තමන්ගේ ජිවිතේ තමන්ට ඇර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජිවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුටු වුන තැන් විතරයි වටින්නේ. අපි දුක් වුන තැන්වලට වැඩිය.

More from GossipMore posts in Gossip »