Press "Enter" to skip to content

නිදහස් දා එළියට එන සුපිරි රථය

මෙවර පැවැත්වෙන 74වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක් කිරීමට නියමිත යුද හමුදාව විසින් නිපදවූ රථයක දර්ශන අපවෙත ලැබී තිබේ.

මෙම රථය හඳුන්වන්නේ Mine Resistance Ambush Protected Vehicle ලෙසටය.

2020 -2025 ඉදිරි උපායමාර්ග සංකල්පයට අනුව මෙම නව රථය නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් මෙම රථය නිෂ්පාදනය කර ඇත.

එම රථය අද දින යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණේ මෙලෙසින්.

More from GossipMore posts in Gossip »