Press "Enter" to skip to content

වනිඳු දිහා බලන් ‘හිත හිරි වැටුණාදෝ’ කියන්න ගිහින් හනාට වෙච්ච දේ (VIDEO)

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන වැඩසටහන් අතරින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් වැඩසටහනක් වන්නේ “හිත ඉල්ලන තරු” වැඩසටහනයි.

මෙවර එම වැඩසටහන සුවිශේෂයි. ඒකට හේතුව තමයි මේ පාර වැඩසටහනට ආවේ ක්‍රිකට් තරු. ඉතින් ක්‍රීඩාලෝලීන් මේ පාර හිත ඉල්ලන තරු වැඩසටහන බැලුවේ පුදුමාකාර උනන්දුවකින්.

වනිදු හසරංග කියන නම ගැනවත් කෙනා ගැනවත් ඉතින් අමුතුවෙන් හදුන්වලා දෙන්න දෙයක් නම් නැහැ. ඔහු හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම ගොඩක්ම තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් තරුණයෙක්.

ඉතින් මේ වැඩසටහන තවත් වර්ණවත් කරන්න ගීත ගායනා කරන්න ආවා නව පරපුරේ ගායිකා හනා. ඉතින් ඇයට වනිදු දිහා බලාගෙන ගීතය ගායනා කරන්න කියලා නිවේදකයා ඉල්ලීමක් කළා. නමුත් ඇයට එම ගීතයේ පද පේලි පවා අමතක වුණේ වනිදුගේ හිනාවට කියලා තමයි ප්‍රේක්ෂකයන් කියන්නේ.

එම වීඩියෝව පහතින්,

More from GossipMore posts in Gossip »