Press "Enter" to skip to content

යොහානි අලුත්ම සෝන්ග් එක රිලීස් කරයි! (VIDEO)

2022 ජනවාරි 15 වන දින ජනතා අයිතියට පත්කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම -කුරණෑගල (ඇතුගල්පුර පිවිසුම) පිළිබදව ජනප්‍රිය ගායිකා යොහානි ඩි සිල්වා ගැයූ අළුත්ම ගීතය මේ වනවිට ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ.

මේ එම ගීතයයි.

More from GossipMore posts in Gossip »