Press "Enter" to skip to content

මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා ඔබ දන්නවා ද ?

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගහරිමින් සිටින බව සඳහන් වෙයි. 

ඒ අනුව මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී

සහකාර අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 071-8592727

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011-2343333 / 011-2343334

More from GossipMore posts in Gossip »