Press "Enter" to skip to content

මට එහෙම ලොකු පපුවක් නෑ (වීඩියෝ)

ටීනා ශනෙල් කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. කාලයෙන් කාලයට ඇය ගැන විවිධ කතා කරළියට එනවා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු ටීනා, ඇය ගැන කවුරුත් නොදන්න කතා බොහෝමයක් මේ විදිහට හෙළිදරව් කළා.

ටීනා ශනෙල් මොඩ්ලින් කෙනෙක් වුණේ?

මොඩ්ලින් වලට පොඩි කාලේ ආසාවක් තිබුණා. හොස්ටල් වල අපි හැදුනේ. හැබැයි හිටියේ ඔක්කොම ගර්ස්ලා.. හරි කොටුවෙච්ච විදිහට අපි හිටියේ. ඇත්තටම හැදුනේ ඒ පරිසරයත් එක්ක.. මමයි මගේ අක්කලා දෙන්නයි තමයි වැඩියෙන්ම එකට හිටියේ.

පළවැනි පෙම්වතා

එයා සැලූන් එකක වැඩ කළේ. ෆෑෂන් ෂෝවලට එහෙම ගියා. ඒවා දැක්කම පොඩි හීනයක් ඇති වුණා. ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසාවක් තිබුණේ නෑ. මොඩ්ලින්වලට ආස වුණා.

කටකතා

එක එක විදිහට කතා හැදෙනවා. මොඩ්ල්ස්ලා කියන කොටසක් දැන් නෑනේ. ගොඩක් අය වැරදි විදිහට හිතන්නේ. ඩීල් වල යන අය.. සල්ලිවලට යන අය.. මාත් එක්ක වැඩ කරපු පිරිස දන්නවා ටීනා කවුද කියලා. වැඩ කරන්නෙ කොහොමද කියලා. මම ඉතින් මං ගැන කාටවත් කියාගෙන යන් නෑ. මම පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. කැමති විදිහට ඕන කෙනෙක්ට හිතන්න පුළුවන්….

සමාජ මාධ්‍ය කැළඹූ ෆයිට් එක..?

මගේ අතිනුත් වැරදි වුණා. ඒවා ගැන මම පසුතැවෙනවා. ගොඩක් වෙලාවට ඒවායෙන් මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා. ඒ ෆයිට් එක ෆිල්ම් එකක් වෙනුවෙන් කරපු එකක්. රීයසල් කරලා.. ඕක කොහොම හරි වයරල් වුණා. දැන් ෆිල්ම් මාකට් කරන්නෙ ඒ විදිහට. මම බැහැම කිව්වා. අද මම පසුතැවෙනවා ඒ ගැන. මම අදටත් ඒක කරපු කෙනාට බනිනවා.

ටීනා ගැන බුකියේ කතාබහ වූ වීඩියෝවක් ගැන

මේ තියෙන රස්නෙත් එක්ක ස්කිනි ඇඳගෙන යටට ඇඳගෙන ප්‍රෝගෑම්වලට යන් නෑ. රිලැක්ස් එකේ තමයි මම කොයි වෙලාවෙත් ඉන්නෙ.. මම හිතන් නෑනේ මගේ බට්න් එක ගැළවෙයිද කියලා. මට නෝමලී ලොකු පපුවක් නෑ. සිය වතාවක් ඕන කෙනෙක් බලන්න.. එහෙම ලොකු එකක් නෑ. එහෙම තියෙන ගෑනු ළමයි ඕන තරම් ඉන්නවනේ.. මිනිස්සු හිතනවා, ඒ විදිහට. අපි රිලැක්ස් එකේ නටනකොට ඕවා හිතන් නෑනේ.

More from GossipMore posts in Gossip »