Press "Enter" to skip to content

ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තමාට වශි කර දෙන්නැයි තරුණියක් විසින් මෙරට ප්‍රසිද්ධ මන්ත‍්‍රාචාර්යවරියක් සීලවතී මෑනියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

සීලවතී මෑණියන් ඇමතිුමේදී කියා සිටියේ තමන්ට ඕනෑම පුද්ගලයෙක් පින්තූර දෙකක් එවූ සැනින් වශී කළ හැකි බවයි.

නමුත් චීන ජනාධිපතිවරයා වශී කර දෙන්නැයි ඉල්ලීම නිසා ඇය කෝපයට පත් වී කියා සිටියේ ප්‍රශ්නය ඇසූ තැනැත්තියගේ අතපය කඩා එක්තැන් කරන බවයි.

නෙත් ගුවන් විදුලිය මෙම හඬ පටය විකාශය කලේය.

LINK HERE

https://www.facebook.com/watch/?v=291740659589455