දුම්රිය ධාවනයට බාධා
මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දි අද උදෑසන දුම්රියක් හා ලොරි රථයක් ගැනීමේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලිසිය කියයි.
දුම්රියේ ගැටුණු ලොරි රථය දුම්රිය මාර්ගය හරස්වන ලෙස නතර වී ඇතැයි අප වාර්තාකරුවන් පවසයි.
මෙම අනතුරින් දුම්රියට දැඩි හානි සිදුව ඇතැයි ද පොලිසිය කියයි.















