සමාජ මාධ්‍යයේසමාජ මාධ්‍යයේ හුවමාරු වන ඡායාරූප මෙන්න
පියුමි පුරසිංහ කියන්නේ කාලයක් අපේ රටේ අතිශය ජනප්‍රියත්වයේ හිතිපෙත්තේම සිටි යොවුන් රංගන ශිල්පිනියක්.
චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකත්වය දුන් ඇය, හදිසියේ ලංකාව අතහැර ගියේ පුද්ගලික තීරණයක් නිසයි. කොහොම වුණත් ළඟදී දවසක ඇය ලංකාවට ඇවිත් ගියා කියලා අපිට දැනගන්න ලැබුණා.
ඒ ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කර තිබූ ඡායාරූප කිහිපයක් නිසයි.
ලංකාවේ තැනින් තැන සංචාරය කරන අයුරු දැක්වෙන ඡායාරූප බොහෝමයක් ඇය මේ විදිහට සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.
ඒ ඡායාරූප ඇතුළු ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න….









