Press "Enter" to skip to content

“එයා පුදුම ට්‍රයි එකක් දුන්නේ මාව එක්කගෙන යන්න” – ජැක්ලින් නිසා සාරංගට වෙන්න ගිය දේ

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ අවධානයක් දිනා ගන්නවා.

ඒ ඔහු සිය සමාජ මාධ්‍ය පිටුව හරහා නිරන්තරයෙන්ම හුවමාරු කරගන්න දේවල් නිසා.

පසුගිය දිනක ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සමග පෙනී ඉන්න ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය පිටුවේ පළ කරමින් සාරංග අපූරු සටහනක් තබා තිබුණා.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් සිය ආදරණීය රසිකයන් ඉතාමත් උණුසුම් ප්‍රතිචාර හිමිකර දී තිබුණා

එහි සඳහන් වූයේ මෙවැන්නක් ..

More from GossipMore posts in Gossip »