ගොවිපොළක හටගත් ගින්නකින් කුකුළන් 8,200 ක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ කොටදෙණියාව වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපොළකය.
එම ගොවිපොළේ බිත්තර රකිමින් සිටි කිකිළියන් සහ කුකුළන් සිට තිබේ.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.