මෙරට ක්‍රිකට් නාමය බැබලවූ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සදාතනික විශිෂ්ඨයෙකු ලෙස නම් කෙරුණු අතර එම සම්මාන සිහිවටනය වන හිස්වැසුම ඔහු වෙත මෙලෙස පිරිනැමුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.
ඒ තවත් ශ්‍රේෂ්ට ක්‍රිකට් විරුවෙකු වන ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් අතිනි.
ඒමොහොත නරඹන්න 👇







