2021 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්රීඩකයන් පස්දෙනෙකු නම් කර තිබේ.
පැතුම් නිස්සංක,මිනෝද් භානුක,අශේන් බණ්ඩාර,ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එම ක්රීඩකයින් වෙයි.
ලෝක කුසාලාන සංචිතයට නම් කර සිටි ලහිරු මධුසංඛ ආබාධයක් හේතුවෙන් තරඟාවලියට සහභාගී නොවනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායම ලබන 3වනදා ඕමානය බලා පිටත් වනු ඇත.
Published in Sports
More from SportsMore posts in Sports »