ශ්‍රී ලංකාවේ පසුගිය දින 10 තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 සීමාවඉක්මා තිබේ.
සැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.
එසේම ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 9806ක් දක්වා වර්ධනය වී තිබේ.
පසුගිය දින 10 මරණ සිදුව ඇති ආකාරය
සැප් 02 – 202
සැප් 01 – 204
අගෝ 31 – 215
අගෝ 30 – 194
අගෝ 29 – 216
අගෝ 28 – 192
අගෝ 27 – 212
අගෝ 26 – 214
අගෝ 25 – 209
අගෝ 24 – 198
Published in Health
More from HealthMore posts in Health »