තීරණාත්මක සති දෙකක්
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය විකෘති වී තවත් භයානක ප්‍රභේදයක් මෙරට තුල නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අද අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති දෙකකදී ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් එම කාල පරිච්ඡේදය තීරණාත්මක බවයි.
Published in Health
More from HealthMore posts in Health »