Press "Enter" to skip to content

අද සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,275 ක්

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,275 කි.

2275 Covid patients reported today : Area details of patients identified yesterday

2275 Covid patients have been identified so far today.

Meanwhile follows are the area details of Covid patients identified yesterday.