කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු යහපත් පුරුදු පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා දෙයි.
මීට පෙර එම යහපත් පුරුදු වශයෙන් දක්වා තිබුණේ අංග හතරකි
ඊට අනුව
මුව ආවරණ භාවිතය
දෑත් පිරිසිදු කිරීම
පුද්ගල දුරස්ත භාවය
කහින හා කිවිසින විට වැළමිටෙන් ආවරණය කරගැනීම
මෙන්ම දොර ජනෙල් විවෘතව තැබීම ද ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.







