අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සුළු අසනීප තත්ත්වයක් ඇතිවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.
මේ අනුව ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන යාමට කටයුතු යොදා ඇත
Published in Political
More from PoliticalMore posts in Political »